Huawei ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න විදිහ
මම මේ කියල දෙන්නේ Huawei ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න විදිහ මුලින්ම
ඩොන්ගල් එකේ IMEI අංකය හොයාගන්න ඕන.ඩොංගල් එකේIMEI
අංකය ඉලක්කම්15 සහිත එකක්( අංකය ඩොංගල් එකේ ගහල ඇති)
1)ඊට පස්සේ පහතින් ඇති page එකේ IMEI කියන එකේ IMEI අංකය type කරලා calculate කරන්න
2)ඊට පස්සේ අංක 8ක code ලැබේයි ඒක copy කරගන්න.
3)දැන් ඩොංගල් එකේ ආපු SIM එක ගලවලා වෙන SIM එකක් දන්න. දැන් Copyකර
ගත්තු අරcode ගහන්න.දැන් Ok කරන්න
(වැඩේ සිරවටම හරියන්න ඕන )

0 comments:
Post a Comment